විභාග ප්‍රථිපල විශ්ලේෂණය -2019 සාර්ථකත්වයෙන් හෙබි පුද්ගලයකු බිහි වීමට ඉගෙනීම අත්‍යාවශ්‍ය වේ. ඉගෙනගත් පුද්ගලයාට අනාගතය පිළිබඳ බියක් නැත.
සොර සතුරකුට පවා ගත නොහැකි එකම දෙය ඉගෙනීම පමණි. කොතරම් අඩු-පාඩු දුෂ්කරතා තිබුණද ඒ සියල්ල මධ්‍යයේ ඉගෙනගත හොත් යහපත් අනාගතයක් උදා කරගැනීමට පුළුවන. පුංචි අපිත් ඉගෙනීමේ අගය වටහාගෙන ඉදිරියට යෑමට අදිටන් කරගනිමු.


